දෙවියන්ගේ අඩවියේ ගංජා හේනක්

Friday, January 27, 2012

සෙල්ල කතරගම ධීවර ගම්මානයට කිලෝමීටර් 06 ක් පමණ දුරින් පිහිටි ගංජා හේනක් පොලීසිය විසින් අද වැටලූණා. අක්කර 04 ක් පුරා විහිදුණු එම ගංජා හේනේ වගා කර තිබූ ගස් අඩි 05 හමාරක් පමණ උසට වැඞී තිබුණු බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. සැකපිට පුද්ගලයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බව ද ඔවුන් ළග තිබී වියළි ගංජා කිලෝග‍්‍රෑම් 50 ක්, බෝර 12 පතොරොම් තුවක්කුවක් සහ උණ්ඩ කිහිපයක් ද සොයාගෙන ඇතැයි ද THE TRUTHවාර්තාකරු පවසනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum