ජනාධිපතිවරයා සහ එම පවුලේ සාමාජිකයන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදුන් පුද්ගලයන් 140 ක් අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එවැනි ව්‍යාජ දුරකතන ඇමතුම් පිළිබද පැමිණිලි 200ක් ලැබී ඇති බව ද සදහන්. එම පැමිණිලි මත තවත් සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව ඒ සදහා වෙනම පොලිස් ඒකකයක් ද ස්ථාපිත කර තිබෙනවා.
0 comments:
Post a Comment