කතරගම ලූණුගම්වෙහෙර ප්‍රධාන මාර්ගය ඉදිකිරීම සඳහා ඊයේ (පෙබ 13)පස්වරුවේ රැගෙන ආ පස් තොගයකින් මැණික් මතු වී තිබෙනවා. ප්‍රදේශවාසීන් සහ වෙළෙඳ ව්‍යාපාරිකයන් විසින් එම පස් රැගෙන යාමට උත්සහ කිරීම නිසා ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ද ඇති වූ බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. පොලීසිය පැමිණි පිරිස් පලවා හැර පස් තොගයට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවයි.
0 comments:
Post a Comment