රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපොළ රේගුව විසින් අද අත්අඩංගුවට ගැනුනා. වයස අවුරුදු 45ක් පමණ වන පිලිපීන ජාතික කාන්තාවක් එම කොකේන් තොගය ශී‍්‍ර ලංකාවට රැගෙන ආ බවයි රේගු නිලධාරීන් පවසන්නේ. කටාර් හි සිට පැමිණි ගුවන් යානයකින් ඇය පැමිණ තිබෙනවා. කොකේන් තොගය සඟවා තිබුණේ ලැප්ටොප් පරිගණක ගමන් මල්ලකයි.
0 comments:
Post a Comment