ලිබියාවේ නැගෙනහිර ප‍්‍රදේශයේ විප්ලවිය සංවිධානයක් එම ප‍්‍රදේශය අර්ධ ස්වාධීන රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත් කළා. බී.බී.සී ලෝක සේවය පවසන්නේ පුද්ගලයින් 2000 ක් පමණ සහභාගි වු රැුස්විමක දී එම තීරණය ගෙන ඇති බවයි. බෙන්ගාසී නගරයට සමීප ස්ථානයක රැුස්වීම පවත්වා තිබෙනවා. අර්ධ ස්වාධීන රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරුණු ප‍්‍රදේශයේ තෙල් සම්පත් බහුලයි. එහෙත් දශක ගණනාවක් තිස්සේ ලිබියානු පාලකයින් එම ප‍්‍රදේශය නොසලකා හැරී බව ප‍්‍රදේශවාසීන් පවසනවා.
0 comments:
Post a Comment